තමන් වගේ ආදරවන්තයෙක් හොයාගන්නැයි ෂාරුක් තම දියණියට කියා තිබේ.මේ අසාමාන්‍ය උපදෙස් ලබා දී තිබෙන්නේ ඔහුගේ ට්වීටර් ගිණුම හරහාය.“මං ඇයට කියන්නේ මං වගේ ආදරවන්තයෙක් හොයාගන්න කියලා.
ඒ මොකද මං ආදරය ගැන අවබෝධයක් තියෙන ආදරය කරන්න ඉතා හොඳ කෙනෙක්. ඒ වගේම කෙනකුට රැකවරණය සපයන්න සමතෙක්. මගේ දුව දැන් පෙම්වතෙක් සොයන වයසක ඉන්න නිසා තමයි මම මෙහෙම කියන්න හිතුවේ” යැයි ඔහු තම ට්වීටර් ගිණුමේ සටහන් කර තිබුණා.


0 comments:
Post a Comment