සුපිරි බොලිවුඩ් නිළි ජියා ඛාන් ඇයගේ නිවසේදී සියදිවි හානී කරගැනීම තවමත් අභිරහසක් වෙලා.එයට හේතුව මෙම සිද්ධිය සියදිවි නසා ගැනීමක්ද එහෙම නැති නම් කිසියම් පුද්ගලයෙක් විසින් සිදු කරපු දෙයක්ද යන්න තවමත් සොයා ගැනීමට නොහැකි විමයි.
බොලිවුඩ් නිලි ජියා ඛාන් සිය නිවසේදී පසුගිය 03 වනදා ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබුණා.
කෙහොම වුණත් ඇයගේ මරණය ගැන නිවසේ සිරකරුවා සහ මෙහෙකරුවන්ගෙන් පොලීසිය ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.
ජිනා ඛාන් ගේ පෙම්වතා වන සුරාජ් පන්චෝලිගෙන් ද විශේෂයෙන් ප්‍රශ්න කරන බව අපට වාර්තා වුණා.
අමීර්ඛාන් සමඟ රගපෑ “ගජිනි“ සහ 2010 වසරේදී රඟපෑ “හවුස් ෆුල්“ චිත්‍රපටයෙන් ජීයා ඛාන් විශේෂ ප්‍රසිද්ධියක් ලබා සිටියා.
ජිනා ඛාන් මියයන විට ඇයගේ වයස අවුරුදු 25 බවයි බොලිවුඩ් වාර්තා පෙන්වා දුන්නේ.
Home
»
actress
»
bollywood
»
Bollywood star's
»
Dead
»
Jiah Khan
» බොලිවුඩ් නිළි ජියා ඛාන්ට මොකද වුණේ ?
Wednesday, September 11, 2013
Subscribe to:
Post Comments (Atom)


0 comments:
Post a Comment