වයඹ පළාත් සභා මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීම සදහා බෙදා හැර ඇති නිල ඡන්ද පත්‍රිකාවක ජීවතුන් අතර සිටින ඡන්ද දායකයෙකු මිය ගොස් ඇති බවට සටහන් කර ඇත.
මෙසේ ජීවතුන් අතර සිටින විට මිය ගොස් ඇති බවට සටහන් කර ඇත්තේ මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පම්බල ග්‍රාම නිළදාරී වසමේ පදිංචි ජයමාලි වීරසිංහ මහත්මිය වෙත නිකුත් කර ඇති නිළ ඡන්ද පත්‍රිකාවේය.
තමන් වෙත ලැබුණු නිළ ඡන්ද පත්‍රිකාව ප්‍රදේශයේ ග්‍රාම නිළධාරීවරයා වෙත ආපසු බාර දුන් බවත්, තමන්ට ඇති ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය තහවුරු කරන ලෙස ග්‍රාම නිළධාරීවරයාගෙන් තමන් ඉල්ලා සිටි බවත් ජයමාලි වීරසිංහ මහත්මිය කියා සිටින්නීය.
Friday, September 13, 2013
Subscribe to:
Post Comments (Atom)


0 comments:
Post a Comment