Thursday, November 21, 2013

 බොදු බලයෙන් සමාව ගැනීම එජාපයේ නිල කටයුත්තක් නොවේ. 
රනිල් ‘කලම්බු ගැසට්’ වෙබ් අඩවියට කියයි
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී  ඉකුත් 14 දා දහවල් බොදු බල සේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේට පහරදී අඩත්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් කිසිදු භික්‍ෂූන් වහන්සේ නමකගෙන් නිල වශයෙන් සමාවක් ගත්තේ නැතැයි එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ‘කලම්බු ගැසට්’ වෙබ් අඩවිය වෙත කියා තිබේ.

රවී කරුණානායක, දයා ගමගේ සහ රුවන් විජේවර්ධන යන මහත්වරුන් බොදුබල සේනා සංවිධානයෙන් අඟහරුවාදා(19) වැඳ සමාව ගැනීම ඔවුන්ගේ පෞද්ගලික ක‍්‍රියාවක් බවත් එය එක්සත් ජාතික පක්‍ෂයේ නිල කටයුත්තක් නොවන බවත් වික්‍රමසිංහ මහතා පවසයි.

අදාල සමාව ගැනීම නිල කටයුත්තක් වීමට නම් ඊට නායකත්ව මණ්ඩලයෙන් අනුමැතිය ලැබිය යුතු බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.කෙසේ වෙතත්,අදාල සමාව ගැනීමේදී එ.ජා.ප නායකත්ව මණ්ඩල සභික රවී කරුණානායක මහතා කියා සිටියේ ස්වාමීන් වහන්සේලාට යම් පහරදීමක් හෝ අඩන්තේට්ටමක් සිරිකොත පරිශ්‍රය තුළ දී සිදු වීනම් පක්ෂයක් ලෙස තමාත්,රුවන් විජේවර්ධනත්,දයා ගමගේත් සමාව ඉල්ලන බවයි.

දයා ගමගේ මහතා කියා සිටියේත් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තමන් සමාව ඉල්ලා සිටින බවය. මේ අතර ඔවුන් තිදෙනා

0 comments:

Post a Comment