Saturday, October 12, 2013

නීති විරෝධී ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ගොවිතැන් කිරීමක් සම්බන්ධයෙන් සැමියාට එරෙහිව නීතිමය කටයුතු නොකිරීමට බිරිඳගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීමට උත්සහ කළ ක්ෂේත‍්‍ර සහකාර නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබේ.

බිබිල අඩවි වන නිලධාරි කාර්යාලය අයත් මෙම නිලධාරියා අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

0 comments:

Post a Comment